33 C
Colombo
Friday, March 29, 2024

ඇෆ්ගනිස්තානයේ යළිත් කාන්තා උද්ඝෝෂණයක්. වාර්තා කළ ජනමාධ්‍යයටත් ප්‍රහාර

- Advertisement -

අධ්‍යාපන අයිතිය සහ ආර්ථික ගැටලුවලට විසදුම් ඉල්ලා ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරදී කාන්තාවන් පිරිසක් උද්ඝෝෂණයක නිරතව තිබෙනවා.

විදෙස් වාර්තා සදහන් කළේ කාබුල් නගරයේ විදේශ අමාත්‍යාංශය ගොඩනැගිල්ල ඉදිරිපිට දී මෙම විරෝධතාවය පැවති බවයි.

මෙම විරෝධතාවය වාර්තා කිරීමට කටයුතු කළ මාධ්‍යවේදීන්ට ද තලේබාන් සාමාජිකයන් විසින් පහර දී ඇති බව සදහන්.

උද්ඝෝෂණයේ නිරත වූ කාන්තාවන් බලහත්කාරයෙන් වෙනත් විදීයකට යොමු කිරීමට කටයුතු කළ තලේබාන් සාමාජිකයන් එම සිදුවීම සේයාරෑ සහ වීඩියෝ ගතකළ සියල්ලන්ට පහරදුන් බව විදෙස් වාර්තා සදහන් කළා.

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අල්ලාගැනීමෙන් පසු කාන්තාවන්ට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය මෙන්ම රැකියා කිරීමට ඇති අයිතිය අහිමි කරනු ලැබ ඇති අතර ඊට එරෙහිව වරින් වර කාන්තා උද්ඝෝෂණ සිදුකෙරෙනවා.

RECENT ARTICLES - SINHALA

පෝට් සිටි අධිවේගී මාර්ගය විවෘත කෙරෙන දිනය

කොළඹ ඉඟුරු කඩේ මංසන්ධියේ සිට කොළඹ වරාය නගරය දක්වා අධිවේගී මාර්ගය ලබන ජූනි මස විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. කිලෝමීටර් 5.3ක දිගින් යුත්...

පොහොට්ටුව යළිත් දෙදරා යන ලකුණු

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂය තුළ පොහොට්ටු පක්ෂය තුළ අභ්‍යන්තර වශයෙන් බෙදීමක් හට ගෙන ඇති බවට පුවතක් ‘ඩේලි මිරර්’ වාර්තා කරනවා. ඉදිරි ජනාධිපතිවරණය සඳහා...

ළමුන්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාවට නව නීති

සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...