32 C
Colombo
Tuesday, February 18, 2025

ලෝක ඒඩ්ස් දිනය අදයි

- Advertisement -

1981 වසරේදී ලොස්ඇන්ජලීස් නුවර රෝහලකින් පළමු HIV ආසාධිදතයා හඳුනාගත් අතර එතැන් සිට එය ලොව බරපතල අවදානමක් ලෙස සැලකෙනවා.

ලෝකය පුරා මිලියන 39ක් HIV සමඟ ජීවත් වන අතර, පසුගිය වසරේ පමණක් මිලියන 1.3ක් නව ආසාදිතයන් වාර්තා වූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.

මිලියන 40 කට වැඩි පිරිසක් දැනට ඒඩ්ස් ආශ්‍රිත රෝගවලින් මියගොස් තිබෙන බව සඳහන් වනවා.

අදටත් ආසාදිතයන්ගෙන් 53%ක් කාන්තාවන් සහ ගැහැණු ළමුන් වන අතර, ළමයින් මිලියන 1.5 ක් මෙම අවදානමට ගොදුරු වී සිටිනවා.

ඒඩ්ස් හා ලිංගාශ්‍රිත රෝග ඒකකයේ වෛද්‍ය නිෂාන් ගුණරත්න මහතා සඳහන් කළේ, වසරේ මුල් මාස 10 තුළ පමණක් මෙරටින් HIV ආසාදිතයින් 485 දෙනෙකු හඳුනා ගත් බවයි.

RECENT ARTICLES - SINHALA

වියළි කාලගුණික තත්ත්වයෙන් ජල සැපයුමට බාධා

පවතින කාලගුණික තත්ත්වය හමුවේ ජල සැපයුමට බාධා ඇති වීම සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ දිනවල දිවයිනේ පවතින අධික...

හිටපු ඇමති ප්‍රියංකරට අධිචෝදනා

හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා බාරදී තිබෙනවා. ඔහු සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රුපියල් 494000/- ක...

කෙහෙළියට එරෙහි නඩුවක සාක්ෂි විභාගය පටන් අරන්

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හින්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද...

POPULAR ARTICLES