33 C
Colombo
Saturday, April 20, 2024

පුෂ්පිකා ඉවතට. ලෝක විවාහක රූ රැජිණ කිරුළ ඇමරිකාවට

- Advertisement -

2021 ලෝක විවාහක රූ රැජිණ කිරුළ මෙවර ඇමරිකා එක්සත් ජනපදයට හිමිවුණා.

ඒ අනුව විවාහක කාන්තාවක් වන 37 හැවිරිදි ඇමරිකාවේ ශේලින් ෆෝර්ඩ් මෙවර ලෝක විවාහක රූ රැජිණ ලෙස කිරුළු පළදිනු ලැබූවා.

ඇමරිකාවේ ලාස්වේගාස් ප්‍රාන්තයේ දින කිහිපයක්ම පුරා පැවති තරඟ වට වලින් අනතුරුව මෙම විවාහක රූප සුන්දරිය තෝරාගෙන තිබෙනවා.

තරඟයේ දෙවන ස්ථානය ජෝර්දානයටත් තෙවන ස්ථානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයටත් හිමිවුණා.

මෙම තරඟය සඳහා ශ්‍රී ලංකාවේදී ආන්දෝලනයට තුඩුදුන් විවාහක රූ රැජිණ වන පුෂ්පිකා ද සිල්වා මහත්මියද සහභාගී වුණා.

අවසන් තරඟකරුවන් 15 දෙනාගේ තරඟයට ඇය ඇතුළත් වූ අතර ඇයට මෙම තරඟාවලියේදී සිවුවන ස්ථානය හිමි වුණා.


RECENT ARTICLES - SINHALA

මිලියන 45 ක් නාස්ති කර පාස්කු ගැන තවත් විවාදයක්

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව පැවැත්වීමට නියමිත දින තුනක පාර්ලිමේන්තු විවාදය සඳහා රුපියල් මිලියන 45ක්  පමණ වැය වනු ඇති බවට පුවතක් ‘ඩේලි මිරර්’ වාර්තා කරනවා. මෙය...

ලොරි රථයකට යටවී කාන්තාවක් මරුට

නිට්ටඹුව, වතුපිටිවල ප්‍රදේශයේ‍දී යතුරුපැදියක ගමන් කළ කාන්තාවකගේ අත්බෑගයක් ලොරි රථයක බඳේ පැටලීමෙන් සිදුවු අනතුරකින් එම කාන්තාව මියගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ, අත්බෑගය ලොරි රථයේ බඳෙහි...

විදුලිය හා ඉන්ධන අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක්

විදුලිය සැපයීමට හෝ ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන බෙදා හැරීමට සම්බන්ධ සියලුම සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...