29 C
Colombo
Saturday, January 18, 2025

උස්තාද් සකීර් හුසේන් අභාවප්‍රාප්ත වෙයි

- Advertisement -

ලෝක ප්‍රකට ඉන්දීය තබ්ලා වාදකයෙකු වන සකීර් හුසේන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ, හෘදයාබාධයක් හේතුවෙන් අමෙරිකාවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

මිය යන විට සකීර් හුසේන් 73 හැවිරිදි වියේ පසුවුණා.

ජෝර්ජ් හැරිසන්ගේ Living in the Material World ඇල්බමය සහ සැක්සෝෆෝන වාදක ජෝන් හැන්ඩිගේ 1973 ඇල්බමය වන Hard Work සඳහා වාදකයෙකු ලෙස දායක වීමත් සමඟ සකීර් හුසේන් 1973 දී ජාත්‍යන්තර අවධානයට ලක් වුණා.

හුසේන් සිය වෘත්තීය ජීවිතය තුළ ග්‍රැමී සම්මාන හතරක් ලබා තිබෙනවා.

එමෙන්ම, ඉන්දියාවේ ජාතික වස්තුවක් ලෙස ගෞරවාදරයට පත් සකීර් ඉන්දීය පුරවැසියෙකුට පිරිනැමෙන ගෞරවනීය සම්මාන වන පද්ම ශ්‍රී, පද්ම භූෂණ සහ පද්ම විභූෂණ යන ගෞරව නාමවලින් පිදුම් ලැබූවෙක්.

RECENT ARTICLES - SINHALA

චීන මුදල් හුවමාරු ගිවිසුම දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර 2021 වසරේ දී අත්සන් කිරීමට යෙදුණු ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම තවත් වසර 3ක කාලයක් සඳහා...

ඊ – ටිකට් ජාවාරමට දුම්රිය සේවකයෙක්ගේ වැඩ තහනම්

දුම්රිය ඊ ප්‍රවේශපත්‍ර ජාවාරමට සම්බන්ධ යයි චෝදනා එල්ල වී සිටින මාකුඹුර දුම්රිය ස්ථානයේ සේවයේ නිරතව සිටි දුම්රිය සේවකයෙකුගේ සේවය අත්හිටුවීමට පියවර ගත් බව දුම්රිය...

සඟවා තිබූ ජීප් රථයක් හා වාහන චැසි දෙකක් සොයා ගැනේ

කූඨ ලේඛණ සකස් කර භාවිත කළ තවත් ජීප් රථයක් හා වාහන චැසි දෙකක් මාතලේදී අත්අඩංගුවට ගැනුණා. දින කිහිපයකට පෙර මාතලේ ප්‍රදේශයේදී ජීප් රථ කිහිපයක් සමග...

POPULAR ARTICLES