31 C
Colombo
Sunday, June 4, 2023

X – Press Pearl නෞකාව මුහුදුබත්වීමේ අවධානමක් (වීඩියෝ)

- Advertisement -

අනතුරට පත්වී ගිනි ගැනීමට ලක්වූ “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව ගිලියාමේ අවදානමක් මේ වන විට මතුව තිබෙනවා.

නාවික හමුදාව පවසන්නේ ඊයේ (01) දිනයේ සිට ජලය කාන්දුවීම හේතුවෙන් නෞකාව මේ වන විට සියයට 50ක ප්‍රමාණයක් මුහුදේ ගිලී ඇති බවයි.

කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ බලධාරීන්ට උපදෙස් ලබාදී තිබුණේ “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යන ලෙසයි.

ඒ අනුව අදාළ ගැලවුම්කාර සමාගමට පහසුකම් සැලසීම සඳහා නාවික හමුදාවේ විශේෂ කණ්ඩායමක් ද අද (02) පෙරවරුවේ නෞකාවට ඇතුළු වු බව නාවික හමුදාව පවසනවා.

ගැලවුම්කාර සමාගමේ ටග් යාත්‍රා මඟින් නෞකාව ගැඹුර මුහුදට රැගෙන යාමේ කටයුතු ආරම්භ කර තිබුනද නෞකාව ගිලෙමින් පැවතීම හේතුවෙන් මේ වන විට එය ගැඹුර මුහුදට රැගෙන යාමේ කටයුතුවලට බාධා එල්ල වී ඇති බවයි වාර්තාවන්නෙ.

වීඩියෝ දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

ඇගළුම් කම්හලක සේවකයෙක් හදිසි අනතුරකින් මරුට

කළුතර උතුර සමඟිපුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක මුද්‍රණ යන්ත්‍රයකට හසුවීමෙන් එම කර්මාන්ත ශාලාවේ සේවකයෙකු ඊයේ (03) මියගොස් තිබෙනවා. මෙලෙස...

මුදල් විශුද්ධිකරණයට එරෙහිව ජනපතිගෙන් විශේෂ තීන්දුවක්

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

චීන පොහොර නැවට සල්ලි ගෙවීම ගැන අල්ලස් කොමිසමෙන් නඩු

2020 සහ 2021 මහ කන්නය සඳහා ගොවි ජනතාවට අවශ්‍ය පොහොර සැපයීම සඳහා අහිතකර බැක්ටීරියා සහිතව චීනයෙන් ආනයනය කළ විෂ සහිත කාබනික පොහොර...

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...