31 C
Colombo
Friday, May 20, 2022

ෂී ජින්පින්ග් තුන්වන වරටත් ජනාධිපති වන ලකුණු

- Advertisement -

ෂී ජින්පින්ග් චීනයේ ජනාධිපතිවරයා ලෙස ඓතිහාසික තුන්වන වරටත් නැවත තේරී පත්වනු ඇති බව වාර්තා වේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ (CCP) 20 වැනි ජාතික කොංග්‍රසය ඒ සදහා කටයුතු කරමින් ඇති බව එරට වාර්තා සදහන් කරයි.

2012 වසරේ සිට තනතුරේ රැඳී සිටින ජනාධිපති ෂී ජින්පින්ග් අප්‍රේල් 22 දින පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ ගුයාන්ග්සි ප්‍රාදේශීය රැස්වීමේදී පාලක පක්ෂයේ 20 වැනි ජාතික සම්මේලනයේ නියෝජිතයා ලෙස ඒකමතිකව තෝරා ගන්නා ලදී.

චීනයේ කොමියුනිස්ට් පක්ෂ නායකයින් ඵලදායී පදනම මත තෝරා ගනු ලබන අතර, ෂී නියෝජිතයෙකු ලෙස පත් කිරීම විධිමත් ලෙස සිදුවූ වූ බව ප්‍රතිපත්ති පර්යේෂණ කණ්ඩායමක් ඒ පිළිබද එළිදැක්වූ වාර්තාවක දැක්වේ.

RECENT ARTICLES - SINHALA

මනූෂට හා හරීන්ට විනය පරීක්ෂණ

අද (20) දිනයේ අමාත්‍ය ධූර භාර ගත් මනූෂ නානායක්කාරට සහ හරීන් ප්‍රනාන්දු යන අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේගයේ...

ඇමතිවරු 9ක් දිවුරුම් දෙයි – හරීන්, මනූෂටත් ඇමතිකම්

කැබිනට් අමාත්‍යවරු කිහිප දෙනෙකු අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේදී දිවුරුම් දුන්නා.ඒ අනුව දිවුරුම්දුන් අමාත්‍යවරුන් පහතින්,* නිමල් සිරිපාල ද සිල්වා - වරාය,...

බේරේ වැව අසලදී පහරකෑ පුද්ගලයෙක් මරුට

පසුගිය මැයි 9වනදා ඇතිවූ සිදුවීමේදී පහරකෑමට ලක්වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කොල්ලුපිටිය පෙරහැර මාවත...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...