ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයන් 2715ක් චාපා කල්පනී June 11, 2021 - Advertisement - ඊයේ (10) දිනය තුළ දී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,715ක් වේ. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 216,111ක් දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම ඊයේ දිනය තුළ ආසාදිතව සිටි 1,811ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 182,238ක් විය. Related RECENT ARTICLES - SINHALA අයහපත් කාලගුණයෙන් ලක්ෂ එකහමාරක් පීඩාවට හිරුණි විජේසිංහ - October 14, 2024 0 අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් එක්ලක්ෂ පනස් අටදහස් තුන්සිය අනූඑක් දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. දිවයින ආශ්රිත වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිස්ත්‍රික්ක... දකුණු පළාතෙත් පාසල් කිහිපයක් හෙට වසා දැමේ හිරුණි විජේසිංහ - October 14, 2024 0 අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් පහක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් හෙට දින (15) වසා දැමීමට තීන්දු කර තිබෙන බව... පාස්කු ප්‍රහාරයේ වාර්තා ප්‍රසිද්ධ කිරීමට ගම්මන්පිළ සූදානම් හිරුණි විජේසිංහ - October 14, 2024 0 පාස්කු ප්‍රහාරය පිළිබඳව දැනට ප්‍රසිද්ධ කර නොමැති ජනාධිපති විමර්ශන වාර්තා දෙක ඉදිරි සතිය තුළ ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධියට පත් නොකරන්නේ නම් තමන් ඒවා ප්‍රසිද්ධ කරන... POPULAR ARTICLES ශානිගේ පත්කිරීමට එරෙහිව විරෝධයක් උමන්දා කුලසිංහ - October 14, 2024 0 මැතිවරණ කාලයක් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා, අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්යක්ෂවරයා ලෙස පත්කිරීම... සජිත්ට තවත් සංවිධායකයෙක්ගෙන් හොඳටම බැණුම් හිරුණි විජේසිංහ - October 13, 2024 0 මෙවර මහමැතිවරණයේ තමා සමගි ජනබලවේගයේ නාමයෝජනා ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙන බව ආණමඩුව සම ආසන සංවිධායක ප්‍රේමසිරි මහතා විසින් චෝදනා කරනවා. ඔහු පවසන්නේ අවසන් මොහොත වනතෙක්... ජොන්ස්ටන්ගේ BMW සෙල්ලම ගැන තවත් තොරතුරු එළියට සනුරි ද සිල්වා - October 11, 2024 0 ලියාපදිංචි නොකළ BMW කාර් රථයක් භාවිතා කළ බවට සිදු කරන විමර්ශනකට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්...