යොහානි අපේ සිංදු වලින් අනවසරෙන් හම්බකර ගත්තා..! – ඉරාජ් හෙළිකරයි

මෑතකාලීනව ඉතාමත් ජනප්‍රිය වූ තරුණ ගායිකාවක් වන යොහානි විසින් තමන්ගේ ගීත අවසරයකින් තොරව භාවිතා කර ඇති බවට ජනප්‍රිය සංගීත ශිල්පියෙකු වන ඉරාජ් වීරරත්න පවසනවා. ඒ යූටියුබ් නාලිකාවක් සමඟ සංවාදයකට එක් වෙමින්. තමන්ගේ සංගීත දිවිය අරඹන ගායන ශිල්පියෙකු තමන්ගේ ගීත භාවිතා ක‍රන විට තමන් ඊට කිසිසේත්ම විරුද්ධ නොවන බවත් එලෙසම යොහානි ද මුල් කාලයේ තමන්ගේ ගීත … Continue reading යොහානි අපේ සිංදු වලින් අනවසරෙන් හම්බකර ගත්තා..! – ඉරාජ් හෙළිකරයි