‍යොහානි එළි බසියි – නමුත් කා වෙනුවෙන් ද?

‘මැණිකේ මගේ හිතේ’ ගීතයත් සමඟ ක්ෂණික ජනප්‍රියත්වයක් මෙන්ම ඉන්දියාව ප්‍රමුඛ රටවල් කිහිපයකම අවධානය මෙරටට ලබා දීමට සමත් වූ යොහානි දිලෝකා ද සිල්වා රට මෙවැනි අර්බුදයකට මුහුණ දී සිටියදී නිහඬ මන්දැයි ප්‍රශ්න කිරීම පසුගිය කාලය පුරාවටම සමාජ මාධ්‍ය තුල දැකගත හැකි විය. කෙසේ නමුත්, ඇයගේ දිගු නිහැඬියාව බිඳිමින් යොහානි එළිබැස ඇති අතර ඇය පවසන්නේ “දේශපාලනය ගැන … Continue reading ‍යොහානි එළි බසියි – නමුත් කා වෙනුවෙන් ද?