යොහානිට ” කලා කීර්ති අභිමාණී ” සම්මානය

‘ මැණිකේ මගේ හිතේ ‘ ගීතය තුළින් ලොව පුරා ජනප්‍රියත්වයට පත් යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා හට ” කලා කීර්ති අභිමාණී ” සම්මානය පිරිනමා තිබෙනවා. ඒ සමස්ත ලංකා සංස්කෘතික පරිසර සුරකීමේ සංවිධානය විසින්. කලාව තුළින් ඇය ශ්‍රී ලංකාවට ගෙනදුන් ජාත්‍යාන්තර කීර්තිය ඇගයීමට යොහානිට මෙම සම්මානය පිරිනමා තිබෙනවා. සම්මාන පිරිනැමීම සිදුව ඇත්තේ ඊයේ (21) පස්වරුවේ … Continue reading යොහානිට ” කලා කීර්ති අභිමාණී ” සම්මානය