බොලිවුඩ් චිත්‍රපටයකට සිංහල බස ඇතුලත් කළ යොහානි

යොහානි දිලෝකා ද සිල්වා විසින් ගායනා කරන මැණිකේ මගේ හිතේ ගීතයේ හින්දි අනුවාදනයක් “Thank god” බොලිවුඩ් චිත්‍රපටයට ඇතුලත් කර තිබෙනවා. එම ගීතය මේ වනවිට නැරඹුම් වාර මිලියන 27 ක් පසු කර ඇති බවයි වාර්තා වන්නේ. ලබන ඔක්තෝම්බර් මස 25 වැනිදා “Thank god” චිත්‍රපටය තිරගත වීම ආරම්භ වන අතර එහි ඇතුළත් මෙම ගීතය ඉකුත් 16 වැනිදා … Continue reading බොලිවුඩ් චිත්‍රපටයකට සිංහල බස ඇතුලත් කළ යොහානි