මම ඉරාජ්ට ගැහුවෙ නෑ – යෝෂිත රාජපක්ෂ

ජනප්‍රිය කලාකරුවෙකු වන ඉරාජ් වීරරත්න විසින් ජාතික තරුණ සේවා සභාවෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණය සම්බන්ධව පැතිර යන කටකතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්රයා සහ අග්‍රාමාත්‍ය මාණ්ඩලික ප්‍රධානීවරයා වන යෝෂිත රාජපක්ෂ මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ. යෝෂිත විසින් ඉරාජ් වීරරත්නට පහර දුන් බවත් ඒ හේතුවෙන් ඉරාජ්ට ඉල්ලා අස්වීමට සිදු වූ බවත් පවසමින් පසුගිය දිනවල සමාජ මාධ්‍ය … Continue reading මම ඉරාජ්ට ගැහුවෙ නෑ – යෝෂිත රාජපක්ෂ