පස් ගැන කියන්න ගිය පාදෙණිය කටේ පස් හිරකර ගනියි

ආසනික් වැනි බැරලෝහ පස මතුපිට වැඩි සාන්ද්‍රණයක් පෙන්වන්නේ පසට පිටතින් එක්කිරීම නිසා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා පවසනවා. ඒ, රූපවාහිනී සංවාදාත්මක වැඩසටහනකට එක්වෙමින්. යකඩ වැනි ලෝක පස තුල වැඩි සාන්ද්‍රණයක් සහ මතුපිට අඩු සාන්ද්‍රණයක් පැවතීමෙන් පෙනීයන්නේ එම ලෝක පසේ සිට මතුපිටට ගම කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. එබැවින් ආසනික් වැනි … Continue reading පස් ගැන කියන්න ගිය පාදෙණිය කටේ පස් හිරකර ගනියි