25 C
Colombo
Thursday, December 1, 2022

රාජපක්ෂලට බණින කටවල් වලට හෙන හත ගහන්න ඕනෙ යකෝ…!

- Advertisement -

රට මෙලෙස පවතින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා නිසාවෙන් බවට වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසනවා.

ඒ, ඊයේ (22) දින පාර්ලිමේන්තුව අමතමින්.

“දෙමළ දරුවා අතට පෑන දුන්නේ රාජපක්ෂලා. දෙමළ දරුවාගේ අතින් බෝම්බ අයින් කරලා බෝලෙ දුන්නේ රාජපක්ෂලා. දමළ දරුවගෙ කරෙන් සයනයිඩ් කරල ගලවලා පංචායුදය බැන්දේ රාජපක්ෂලා. යාපනේ ඉඳලා අම්පාරට කාපට් පාර හැදුවේ රාජපක්ෂලා. ලංකාවේ දිගම පාලම කින්නියාවෙ හැදුවේ රාජපක්ෂලා. කන්කසන්තුරේට පාර කාපට් කරේ රාජපක්ෂලා. කොටු කඩපු රේල්[ආර හදලා කෝච්චි දැම්මේ රාජපක්ෂලා. උතුරු නැගෙනහිර දෙමළ-මුස්ලිම් මිනිස්සුන්ට 98%ක් ලයිට් දුන්නේ රාජපක්ෂලා. ඒ රාජපක්ෂලාටද වර්ගවාදියෝ කියන්නේ? රාජපක්ෂලට බණින කටවල් වලට හෙන හත ගහන්න ඕනෙ යකෝ.” යැයි ඒ මහතා පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

අයියට මගේ මරණ මංචකයේ දී වත් සමාවක් නැහැ – බැසිල් ගෝඨාභයට කියලා?

0
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය අත්හැර ගියහොත් පාර්ලිමේන්තුව හරහා තමාට ජනාධිපති ධුරය ලබා ගැනීමට හැකි වේ යැයි හිටපු මුදල් අමාත්‍ය...

මහජන උපයෝගිතා කොමිසම විදුලි කප්පාදුව ගැන ගත් අලුත්ම තීරණය

0
අද (01) සහ හෙට (02) යන දින දෙක තුළදී දී පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගිතා කොමිසම ලංකා...

සුදු මැස්සා පාලනය කිරීමට හමුදාව හා හෙලිකොප්ටර් යොදාගන්න

පොල් වගාව තුළ වේගයෙන් පැතිර යන සුදු මැස්සා පාලනය කිරීම සදහා හමුදාව සහ හෙලිකොප්ටර් යොදවා කඩිනමින් එය පාලනය කිරීමට කටයුතු කරන්නැයි කුරුණෑගල...

RECENT ARTICLES - ENGLISH

By increasing export taxes, industries should not be discouraged: COPF

0
Dr. Harsha de Silva, Chairman of the Committee of Public Finance instructed officials to the Ministry of Finance that an analytical report...

The new year begins with another massive electricity tariff hike

0
Cabinet has approved a hike in electricity tariffs under two steps in January and June 2023. Although the electricity...

Sari/Osari fiasco: Circular on state sector employees’ attire revoked

0
Circulars on the official attire of staff grade officers in the State sector have been revoked. According to the...