26.1 C
Colombo
Monday, July 21, 2025

යුග යාත්‍රා – 𝐋𝐢𝐯𝐞 𝐢𝐧 𝐂𝐨𝐧𝐜𝐞𝐫𝐭 මෙවරත්

- Advertisement -

කොළඹට නැවුම් අත්දැකීමක් එක්කරමින් සුභාවිත සංගීතයේ සොදුරු සංගීතමය හැන්දෑව, යුග යාත්‍රා – 𝐋𝐢𝐯𝐞 𝐢𝐧 𝐂𝐨𝐧𝐜𝐞𝐫𝐭 ප්‍රසංගයේ දෙවන දිග හැරුම අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියල්ල මේ වන විට සූදානම්.

ඒ අනුව එළැඹෙන ජුනි 21 දින කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී මෙවර යුග යාත්‍රා – 𝐋𝐢𝐯𝐞 𝐢𝐧 𝐂𝐨𝐧𝐜𝐞𝐫𝐭 ප්‍රසංගය පැවැත්වීමට නියමිතයි.

Wickramanayake Holdings (Pvt) Ltd වෙතින් ඉදිරිපත් කරන යුග යාත්‍රා – 𝐋𝐢𝐯𝐞 𝐢𝐧 𝐂𝐨𝐧𝐜𝐞𝐫𝐭 ප්‍රසංගය ජුනි 21 දින පස්වරු 6.30 සිට මධ්‍යම රාත්‍රිය දක්වා පැවැත්වෙනු ඇති.

එදින එහි පැමිණෙන ඔබට විරහවේ ප්‍රේමනීය හඩ විදගන්නටත් හදවතේ ගබුරටම කාවැදුණු සොදුරු සංගීතමය හැන්දෑවට එක්වී සංගීත රසාස්වාදයේ උපරිමය සජීවීව විදගැනීමට අවස්ථාව හිමිවනවා.

මාධූර් සංගීත කණ්ඩායම එදින සංගීතය සපයන අතර T.M ජයරත්න,කරුණාරත්න දිවුල්ගනේ,රිද්ම වීරවර්ධන,නුවන්ධිකා සේනාරත්න එදින හැන්දෑව ගීයෙන් රසගන්වීමට නියමිතයි.

යුග යාත්‍රා – 𝐋𝐢𝐯𝐞 𝐢𝐧 𝐂𝐨𝐧𝐜𝐞𝐫𝐭 ප්‍රසංගයේ Digital Media Partner ලෙස Channel 19 මාධ්‍ය ජාලයේ News 19 සහ Rundown Podcast පෙනී සිටිනවා.

ආදරයේත් විරහවේත් ප්‍රේමනීය හඩ විදගන්න හදවතේ ගැඔුරටම කාවැදුණු සොදුරු සංගීතමය හැන්දෑවට ඔබත් එන්න.

RECENT ARTICLES - SINHALA

ලෝක ටෙස්ට් ශූරතාවේ අවසන් තරඟ තුනක සත්කාරක රට මෙන්න

ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන අදියර (2027) ඇතුළුව 2029 සහ 2031 වර්ෂන්හි පැවැත්වෙන අවසන් මහා තරග සඳහා ද සත්කාරක රට ලෙස එංගලන්තය නම්කර තිබෙනවා. 2027 අදියරේ...

කොල්ලුපිටියේ සමාජ ශාලාවක දී වෙඩිතැබීමට ගත් උත්සහයක් ව්‍යර්ථ වෙයි

කොල්ලු‍පිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක් තුළදී පාතාල කල්ලි සාමාජිකයෙකු ඉලක්ක කර වෙඩි තැබීම සඳහා පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකුට එම රාත්‍රී සමාජ ශාලාවේ ආරක්ෂකයින් පහර දී...

හොර පාස්පෝට් එකකින් රට පනින්න ගිය අයෙක් අත්අඩංගුවට

ව්‍යාජ ලෙස සකස් කළ බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ජපානය, තුර්කිය හරහා යුරෝපය වෙත යාමට උත්සහ කළ ඉරාන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී...

POPULAR ARTICLES