28 C
Colombo
Thursday, January 16, 2025

මුණුබුරා බේරගන්න ගිය සියාට විදුලි සැර වැදිලා

- Advertisement -

විදුලි රැහැනක පැටැලි සිටි සිය 17 හැවිරිදි බුණුබුරා ඉන් මුදවා ගැනිමට ගිය 74 හැවිරිදි සීයා විදුලි සැර වැදිමෙන් ඊයේ (16) මියගොස් ඇති බව කැබිතිගොල්ලෑව මුලස්ථාන පොලිසිය පවසනවා.

මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කැබිතිගොල්ලෑව, හේරත්හල්මිල්ලෑවේ පදිංචිව සිටි 74 වයසැති බංඩාගේ විජේරත්න නැමති අයෙක්.

මෙම 17 හැවිරිදි බුණුබුරා නිවස පිටුපස පිහිටි ලිදට දිය නෑමට ගිය අවස්ථාවේදි ඌඌරන්,ඊත්තෑවන් වැනි සතුන් දඩයම් කිරිම සදහා දඩයක්කරැවෙකු විසින් අනවසරයෙන් ඇද දමන ලද විදුලි රැහැනක පැටලි ඇතැයි පොලිසිය පවසනවා.

එම අවස්ථාවේදි 17 හැවිරිදි සිය බුණුබුරා විදුලි රැහනින් බේරා ගැනිමට උත්සහා කළ සීයාටද විදුලි සැර වැදිමෙන් දෙදෙනාම අසල් වාසින් විසින් කැබිතිගොල්ලැව රෝහලට ඇතුලත් කොට තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

කළුබෝවිලත් වෙඩි තැබීමක්

0
කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ පාසලක් ආසන්නයේ අද (16) දහවල් වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. කොහුවල පොලීසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති...

POPULAR ARTICLES

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

ගාසා තීරයේ සටන් විරාම ගැන තීරණාත්මක රැස්වීමක් පරක්කු වෙලා

ඊශ්‍රායලයේ ආරක්ෂක කැබිනට් මණ්ඩලය ගාසා තීරයේ හමාස් සමඟ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරු ගිවිසුමක් අනුමත කිරීම සඳහා සැලසුම් කර ඇති රැස්වීමක් ප්‍රමාද කර තිබෙනවා. ඊශ්‍රායල...