සත්තු බලන ගාස්තුත් ඉහළට

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ ඇති සත්වෝද්‍යාන හා සෆාරි උද්‍යාන නැරඹීම සඳහා සංචාරකයන්ගෙන් අය කරන ගාස්තු ඉහළ නැංවීමට මහා භාණ්ඩාගාරය තීරණය කර තිබෙනවා. සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසන්නේ සතුන්ගේ නඩත්තු වියදම් ඉහළයාම, විදේශ විනිමය අනුපාතිකයේ මතුව ඇති ගැටලු හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි. එමෙන්ම සතුන් නැරඹීමට අයකෙරෙන ගාස්තු සංශෝධනය කෙරෙන්නේ 2017 වසරෙන් පසු බව එම දෙපාර්තමේන්තුව පෙන්වා … Continue reading සත්තු බලන ගාස්තුත් ඉහළට