මහර බන්ධනාගාර ගැටුම ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ ජීවිත අනතුරක

මහර බන්ධනාගාර ගැටුමේ ඇසින් දුටු සාක්ෂිකරුවන්ට බන්ධනාගාරය තුලදී විවිධ වධ හිංසන එල්ල වන බවට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසයි. මහර බන්ධනාරයේ අපරාධය ඇසින් දුටු සාක්ෂිකරුවන්ට නිසි පරිදි ආහාර පාන ලබා නොදෙන බවටත් ඔවුන්ගේ ජීවිත අනතුරේ බවත් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් පවසයි. ඔහු වැඩිදුරටත් පවසා සිටින්නේ,“අපි දිගින් දිගටම කියන්නේ මේ මිනිමරුවොන්ගේ යටතේ තමයි … Continue reading මහර බන්ධනාගාර ගැටුම ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ ජීවිත අනතුරක