මිරිහානේ සිද්ධියට අත්අඩංගුවට ගත් පිරිසෙන් 06 ක් රිමාන්ඩ්. ඉතිරි අයට ඇප

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසට යන මාර්ගයේ පෙරේදා (31) උද්ඝෝෂණය කළ පුද්ගලයින් රැසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණා. ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඔවුන්ගෙන් 6 දෙනෙකු එළැඹෙන අප්‍රේල් 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඉතිරි පුද්ගලයින් සියලු දෙනා හට ඇප ලබාදීමට මහේස්ත්‍රාත්වරයා කටයුතු කළා. රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවන් 06 දෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවකට … Continue reading මිරිහානේ සිද්ධියට අත්අඩංගුවට ගත් පිරිසෙන් 06 ක් රිමාන්ඩ්. ඉතිරි අයට ඇප