‘ඉටුකම’ කොවිඩ් අරමුදලේ බිලියන 1.6 ක් තවමත් ප්‍රයෝජනයට අරගෙන නැහැ

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් පසුගිය වසරේ මාර්තු මාසයේදී අති උත්කර්ෂවත් අන්දමින් ආරම්භ කරන ලද ‘ඉටුකාම’ කෝවිඩ් -19 අරමුදලේ තවමත් රුපියල් බිලියනයකට වැඩි මුදලක් ප්‍රයෝජනයට නොගෙන තිබෙන බවට තොරතුරු අනාවරණය වනවා. සන්ඩේ ටයිම්ස් පුවත්පත තොරතුරු දැනගැනීමේ පනත ඔස්සේ සිදුකරන ලද ඉල්ලීමකට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලැබුණු ප්‍රතිචාරයකින් දන්වා ඇත්තේ රුපියල් බිලියන 1.6 ක මුදලක් එම ගිණුමේ තවමත් … Continue reading ‘ඉටුකම’ කොවිඩ් අරමුදලේ බිලියන 1.6 ක් තවමත් ප්‍රයෝජනයට අරගෙන නැහැ