පැය 10 ක් විදුලිය කැපීමේ සූදානමක්

මේ වන විට පැය 6.30 ක් වැනි දීර්ඝ කාලයක් විදුලි කප්පාදුවක් සිදුකරමින් ජනතාව දැඩි අපහසුතාවයට පත්කර තිබෙන තත්ත්වයක් තුළදී ඉදිරියේදී පැය 10 ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට විදුලිබල මණ්ඩලය සූදානමින් පසුවන බවට තොරතුරු වාර්තා වනවා. ප්‍රමාණවත් ඉන්ධන තොග සහ ජල විදුලි බලය නිපදවන ජලාශවල ජල මට්ටම සීඝ්‍ර ලෙස පහත බැසීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සූදානමින් … Continue reading පැය 10 ක් විදුලිය කැපීමේ සූදානමක්