රාජ්‍ය සේවකයින් ලක්ෂ 10කගෙන් කිසිම වැඩක් නෑ..! – ඇමති රොෂාන්

ලක්ෂ 16ක් පමණ වු රටේ රාජ්‍ය සේවයේ නිරතවුවන්ගෙන් දස ලක්ෂයක් පමණ කිසිදු ඵලදායී සේවාවක් සිදුනොකරන බව අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා. ඒ, කුරුණෑගල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. රාජ්‍ය සේවය රාජ්‍ය සේවකයින් විසින්ම විවේචනය කරන තත්ත්වයට පත්ව ඇති බවත් අමාත්‍යවරයා සඳහන් ක‍රනවා. “දේශපාලඥයින්ට තියෙනවා ලොකු කැපකිරීමක් කරන්න. ඒ අයට මහන්සි වෙන්න වෙනවා. ජනතාවගේ ප්‍රශ්නවලට ක්ෂණික … Continue reading රාජ්‍ය සේවකයින් ලක්ෂ 10කගෙන් කිසිම වැඩක් නෑ..! – ඇමති රොෂාන්