ජංගම දුරකතන, රූපවාහිනි, ඩිජිටල් කැමරා ඇතුළු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 623ක් ආනයනය කිරීමේදී 100% ඩොලර් තැන්පතුවක්

අත්‍යවශ්‍ය නොවන තෝරාගත් භාණ්ඩ ආනයනය කිරීමේ දී 100% ආන්තික මුදල් තැන්පතු වහාම ක්‍රියාත්මක වන පරිදි පැනවීමට මුදල් මණ්ඩලය තිරණය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා. ඒ අනුව භාණ්ඩ 623 ක් ආනයනය කිරීමේදී අදාළ කොන්දේසිය පැනවෙනු ඇති. එම භාණ්ඩ අතර ස්ථාවර හා ජංගම දුරකතන, විදුලි පංකා, රූපවාහිනි යන්ත්‍ර, ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර, ඩිජිටල් කැමරා, … Continue reading ජංගම දුරකතන, රූපවාහිනි, ඩිජිටල් කැමරා ඇතුළු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 623ක් ආනයනය කිරීමේදී 100% ඩොලර් තැන්පතුවක්