මෝල්කාරයාගේ ලාභය කෝටි 10,000යි; බදු ගෙවන්නේ ලක්ෂ 09 යි – මහින්දානන්ද

ඉතාමත් අවම ආදායම් බදු ගෙවන ව්‍යාපාරිකයන් පිරිසක් සම්බන්ධව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ඊයේ (31) දින පාර්ලිමේන්තුවේ දී හෙළිකර සිටියා. කන්න දෙකකට රුපියල් බිලියන 100ක (කෝටි 10,000/ලක්ෂ 1,000,000) ශුද්ධ ලාභයක් ලබන මෙරට ප්‍රධාන පෙළේ වී මෝල් හිමියකු වසරකට බදු ගෙවන්නේ රුපියල් ලක්ෂ නවයක් පමණක් බවත් එම වී මෝල් හිමියා එක කන්නයකට බිලියන 50 … Continue reading මෝල්කාරයාගේ ලාභය කෝටි 10,000යි; බදු ගෙවන්නේ ලක්ෂ 09 යි – මහින්දානන්ද