ලොරියකින් වැටී පාසල් දරුවන් 13 කට තුවාල (ඡායාරූප)

ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් පාසල් සිසුන් 13 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ති‌බෙනවා. ප්‍රවාහන පහසුකම් නොමැතිවීම හේතුවෙන් ලොරි රථයකින් පාසල වෙත ගමන් කරමින් සිටියදී ලොරි රථයේ පිටුපස කොටස කඩා වැටී ඊයේ (30) උදැසන මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. එම අවස්ථාවේදී සිසුන් 37 දෙනෙකු ලොරි රථයේ ගමන් කර ඇති අතර ඉන් 13 දෙනෙකු … Continue reading ලොරියකින් වැටී පාසල් දරුවන් 13 කට තුවාල (ඡායාරූප)