කන්න නැහැයි කියා තමිල්නාඩුවට පලාගිය ශ්‍රී ලාංකිකයින් 16 ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය සහ රටේ පවතින ආහාර හිඟය හේතුවෙන් මෙරටින් එරටට ආ පළමු ශ්‍රී ලාංකික කණ්ඩායම පිළිබදව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. එම වාර්තාවල සදහන් වන්නේ ශ්‍රී ලාංකිකයන් 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙලෙස ඊයේ (23) තමිල්නාඩුවට පැමිණි බවයි. මෙම පුද්ගලයින් සියලු දෙනා යාපනය සහ මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. … Continue reading කන්න නැහැයි කියා තමිල්නාඩුවට පලාගිය ශ්‍රී ලාංකිකයින් 16 ක් අත්අඩංගුවට