Breaking : Express Pearl නෞකාවෙන් සිදුවූ පරිසර හානියෙන් කැස්බෑවන් 176 ක් මියගිහින් – නීතිපති

“එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව ගිනි ගැනීමෙන් ඇති වූ පරිසර විනාශය හේතුවෙන් මුහුදු කැස්බෑවුන් 176 දෙනක්, තල් මසුන් 04 දෙනෙකු සහ ඩොල්ෆින් මසුන් 20 දෙනෙකු මේ වන විට මිය ගොස් ඇතැයි නීතිපතිවරයා අද (30) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා. MV Express Pearlනෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළ පැමිණිල්ල අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී … Continue reading Breaking : Express Pearl නෞකාවෙන් සිදුවූ පරිසර හානියෙන් කැස්බෑවන් 176 ක් මියගිහින් – නීතිපති