මාස තුනෙන් ලක්ෂ 18,000ක් හොරා කෑවා..!

චෝදනා එල්ලවන්නේ තවමත් විවෘත නොකළ ටෙන්ඩරයක් සම්බන්ධයෙන් බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ, අද (23) දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, “එතුමා ඇහුවා මේ අධිවේගී මාර්ග කන්නද කියලා. ජනතාව අහන දේ තමයි එතුමා ඇවිල්ලා ඇහුවේ. අපි දැක්කා ඉතිහාසයේ කියනවා කිරි ගේන්නයි, පැණි ගේන්නයි, ඩෙවල් දාන්න සත්තුයි … Continue reading මාස තුනෙන් ලක්ෂ 18,000ක් හොරා කෑවා..!