සතොසෙ මාස්ක් එකකින් රු. 2ක් ඇමති බන්දුලගේ අරමුදලකට; අල්ලස් කොමිසමට පැමිණිල්ලක් (වීඩියෝ)

රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව විසින් නැනෝ AV 99 මුව ආවරණ ලබාගැනීමේදී ‘ප්‍රඥා බන්දු ශිෂ්‍යත්ව අරමුදල’ එක් මුව ආවරණයකින් රුපියල් 2 ක් ලබාගෙන ඇති බව පවසමින් ඊට අදාළ නීතිමය කටයුතු සිදුකරන ලෙස ඉල්ලා පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය ඊයේ (13) අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. සතොස හරහා මෙම මුව ආවරණ අලෙවි කර ඇති බවත් රුපියල් දෙකක මුදලක් … Continue reading සතොසෙ මාස්ක් එකකින් රු. 2ක් ඇමති බන්දුලගේ අරමුදලකට; අල්ලස් කොමිසමට පැමිණිල්ලක් (වීඩියෝ)