2020 හොඳම ප්‍රවෘත්ති නිවේදකයා බුද්ධි, නිවේදිකාව චවිකා

රයිගම් ටෙලි සම්මාන උළෙලේ 2020 වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදකයාට හිමි සම්මානය දිනාගැනීමට හිරු ටීවී නාලිකාව වෙනුවෙන් බුද්ධි ධනුක අබේසිංහ සමත් වුණා. එමෙන්ම විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාවට හිමි සම්මානය මෙවර හිමිවුණේ ස්වර්ණවාහිනී නාළිකාව වෙනුවෙන් චවිකා ගුණසේකර හටයි. 2020 වසරේ විශිෂ්ටතම දමිළ රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදකයාට හිමි සම්මානය වසන්තම් ටීවී නාළිකාව වෙනුවෙන් මුනියාන්ඩි කවීතා හට හිමිවූ අතර … Continue reading 2020 හොඳම ප්‍රවෘත්ති නිවේදකයා බුද්ධි, නිවේදිකාව චවිකා