2021 වසරේ හොඳම නිළිය චම්පා, හොඳම නළුවා තුසිත

රයිගම් ටෙලි සම්මාන උළෙලේ 2021 වසරේ හොඳම ටෙලි නාට්‍ය නිළියට හිමි සම්මානය චම්පා ශ්‍රියානි මහත්මිය හට හිමිවුණා. ඒ ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වූ ‘සකර්ම’ ටෙලි නාට්‍යයෙහි සිරියාවතීගේ චරිතය වෙනුවෙන්. එමෙන්ම එම වසරේ හොඳම නළුවාට හිමි සම්මානය තුසිත ලක්නාත් හට හිමිවුණා. ඒ ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වූ ‘සකර්ම’ ටෙලි නාට්‍යයෙහි ලීලරත්නගේ චරිතය වෙනුවෙන්. 2021 වසරේ විශිෂ්ඨතම … Continue reading 2021 වසරේ හොඳම නිළිය චම්පා, හොඳම නළුවා තුසිත