2021 හොඳම ප්‍රවෘත්ති නිවේදකයා රවීන්, නිවේදිකාව උත්පලා

රයිගම් ටෙලි සම්මාන උළෙලේ 2021 වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදකයාට හිමි සම්මානය දිනාගැනීමට සිරස ටීවී නාලිකාව වෙනුවෙන් රන්දික රවීන් සපුආරච්චි සමත් වුණා. එමෙන්ම විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාවට හිමි සම්මානය මෙවර හිමිවුණේ හිරු ටීවී ආයතනය වෙනුවෙන් උත්පලා රත්නායක හටයි. 2021 වසරේ විශිෂ්ටතම දමිළ රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදකයාට හිමි සම්මානය නේත්‍රා ටීවී නාලිකාව වෙනුවෙන් රාධිකා වින්සන් හට හිමිවූ … Continue reading 2021 හොඳම ප්‍රවෘත්ති නිවේදකයා රවීන්, නිවේදිකාව උත්පලා