225ම එකයි කියලා කියන්න එපා..! – සජිත්

ජනතා ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන ජාතික සභාවක් පිහිටුවීමට පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ, ජාතික සභාවට එන ප්‍රගතිශීලී  යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති ඒකාබද්ධ වෘත්තීය සමිති හමුව අමතමින්. බහුජන සමිති, වෘත්තිය සමිති, සිවිල් සංවිධාන යනාදී සියල්ල එකතු කර ගනිමින් මෙම වැඩපිළිවෙළ ගොඩනඟන බවත් … Continue reading 225ම එකයි කියලා කියන්න එපා..! – සජිත්