ගෑස් සිලින්ඩර් 233 ක් පුපුරලා – ඇමති ලසන්ත අලගියවන්න

2015 ජනවාරි 01 සිට 2021 ඔක්තොම්බර් මස 31 දක්වා මාස 82ක කාලයක් තුළ ගෑස් සිලින්ඩර් පුපුරා යාමේ සිදුවීම් 233ක් පිළිබඳ වාර්තා වී තිබෙන බව අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද (29) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. මෙහිදී අමාත්‍යවරයා සදහන් කළේ ගෑස් සිලින්ඩර් පුපුරායාමේ සිදුවීම් සම්බන්ධයෙන් සැඟවිය යුතු කාරණයක් නොමැති බවයි. එහෙත් කෙටි කාලයක් තුළ අවස්ථා ගණනාවක දී මෙවැනි … Continue reading ගෑස් සිලින්ඩර් 233 ක් පුපුරලා – ඇමති ලසන්ත අලගියවන්න