ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයේ සිටි 29 ක් අත්අඩංගුවට

ජන අරගල ව්‍යාපාරය අද (20) දහවල් කොළඹදී පැවැත්වූ විරෝධතාව අතරතුරදී පුද්ගලයින් 29 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ළහිරු වීරසේකර සහ දුමින්ද නාගමුවද එහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර එම පිරිස අතර  භික්ෂූන් වහන්සේලා දෙදෙනෙක් සහ කාන්තාවන් තුන් දෙනෙක් සිටින බවද වාර්තා වෙනවා. මෙම සිදුවීමේදී පොලිස් නිලධාරීන් 5 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. ඉන්දියානු ආධිපත්‍යවාදය, භාණ්ඩ මිල … Continue reading ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයේ සිටි 29 ක් අත්අඩංගුවට