රට වසා දැමූ නිසා සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 30 ක පාඩුවක්

මෙවර රට වසා දැමූ කාල සීමාවේ සහ මීට පෙර රව වසා දමා තිබූ කාලය තුළ මත්පැන් අලෙවිසැල් වසා දැමීම හේතුවෙන් සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 30 ක පාඩුවක් සිදුවී ඇති බව වාර්තා වනවා. සුරාබදු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසන්නේ මැයි හා ජුනි මස රට වසා දමා තිබියදී රුපියල් බිලියන 15 ක ආදායමක් එම දෙපාර්තමේන්තුවට අහිමිව ගිය බවත් … Continue reading රට වසා දැමූ නිසා සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 30 ක පාඩුවක්