ක්‍රිකට් තරඟය බලන්න පැමිණි 4 ක් අත්අඩංගුවට

ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර ඊයේ (16) පැවැති ක්‍රිකට් තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයින් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරනවා. ඔහු පවසන්නේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් හැසිරීම නිසා මොවුන් අත්අඩංගුවට ගත් බවයි. මේ අතර සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගය … Continue reading ක්‍රිකට් තරඟය බලන්න පැමිණි 4 ක් අත්අඩංගුවට