ඇමති ධූරය ලැබුණු පසු ලෝහාන් රත්වත්තේ ගැන සිද්ධි 4 ක්

රුවන්වැලි සෑයේ යකා නැටීම රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පසුගිය වසරේ දෙසැම්බර් 05 වෙනිදා මධ්‍යම රාත්‍රියේ කොට කලිසමකින් සහ ටී ෂර්ට් එකකින් සැරසී සිය පවුලේ සාමාජිකයින් සහ ආරක්ෂක නිලධාරින් සමග අධික ලෙස බීමත්ව රුවන්වැලි සෑ පුද බිමට පැමිණ එම පුදබිමෙහි මහත් කළබලයක් ඇතිකළා. රුවන්වැලිසෑය වන්දනා කිරීමට බැතිමතුන්ට දිනපතා රාත්‍රී 10 වනතෙක් පමණක් අවස්ථාව ලබා දෙන … Continue reading ඇමති ධූරය ලැබුණු පසු ලෝහාන් රත්වත්තේ ගැන සිද්ධි 4 ක්