රනිල්ගේ ගේ ගිනි තැබූ 4 ක් රිමාන්ඩ්

රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 04 දෙනෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද (20) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියම කළා. එම සැකකරුවන් අතරින් 03 දෙනෙකු හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා යොමු කරන ලෙසද කොටුව මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා. එහෙත් ප්‍රමාණවත් වේලාවක් නොමැතිවීම හේතුවෙන් එම පෙරට්ටුව අද දින පවත්වීමට නොහැකි බැවින් එය ලබන 27 වනදා දක්වා … Continue reading රනිල්ගේ ගේ ගිනි තැබූ 4 ක් රිමාන්ඩ්