අරගල භූමියේ තණ අල්ලන්න ලක්ෂ 47 ක් යනවා – නාගරික සංවර්ධන අධිකාරිය

ගාලුමුවදොර පැවති අරගලය හේතුවෙන් එම භූමියට රුපියල් ලක්ෂ 49 ක අලාභහානියක් සිදුව ඇති බවට නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා. මේ හේතුවෙන් එම භූමියෙහි නැවතත් තණකොළ වැවීම සඳහා රුපියල් ලක්ෂ 47 ක් වැයවනු ඇති බවටයි වාර්තා වන්නේ. ගෝඨාභය රාජපක්ෂ රජය සමයේ මෙරට සිදුවූ සීනි බදු වංචාව හේතුවෙන් ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 15 ක බදු ආදයමක් අහිමි වුණා. … Continue reading අරගල භූමියේ තණ අල්ලන්න ලක්ෂ 47 ක් යනවා – නාගරික සංවර්ධන අධිකාරිය