සුදු ලූණු වංචාවකට සම්බන්ධ 5ක් අත්අඩංගුවට

පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුව රාගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (06) පෙරවරුවේ සිදුකළ වැටලීමකින් සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රාගම – පේරලන්ද ප්‍රදේශයේදී පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තෙ ආනයනය කරන සුදු ළුෑණු තොගයක් සොරකම් කිරීමේ ජාවාරමකට සම්බන්ධවයි. සුදු ළුෑණු ටොන් 10 ක් පමණ අඩංගු වූ බහාලුමක මුද්‍රාවට හානියක් නොවන අයුරින් … Continue reading සුදු ලූණු වංචාවකට සම්බන්ධ 5ක් අත්අඩංගුවට