ලිට්‍රෝ ගෑස් සමාගමට දවස් 5ක් නිවාඩු

කෙරවලපිටිය, මුතුරාජවෙල පිහිටි ගෑස් ගබඩා පර්යන්තයේ කටයුතු දින 5ක කාලයක් නවතා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අද (13) දිනයේ සිට එළඹෙන 17 වන දින දක්වා මෙලෙස ගබඩා පර්යන්තය වසා තැබෙන බවයි එම සමාගම සඳහන් කරන්නේ. එම තත්ත්වය තුළ දිවයින පුරා බෙදාහැරීම් කටයුතු ද තාවකාලිකව නතර කෙරෙන බවත් සඳහන්. අලුත් අවුරුදු නිවාඩුව හේතුවෙන් මෙලෙස ගබඩා … Continue reading ලිට්‍රෝ ගෑස් සමාගමට දවස් 5ක් නිවාඩු