ගෑස් සිලින්ඩර 50,000ක් අද වෙළඳපොළට

ගෘහස්ත ගෑස් සිලින්ඩර 50,000ක් බෙදාහැරීම අද (31) සිට ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5, කිලෝ ග්‍රෑම් 5 සහ කිලෝ ග්‍රෑම් 2.3 යන වර්ගවල ගෑස් සිලින්ඩර බෙදාහැරීමේ කටයුතු අද පස්වරුවේ සිට ආරම්භ කෙරෙන බවයි ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරන්නේ. එසේම ඉන් 60% ක් හෝ ගෑස් සිලින්ඩර 30000 ක් කොළඹ සහ ගම්පහ … Continue reading ගෑස් සිලින්ඩර 50,000ක් අද වෙළඳපොළට