රාගම සිදුවීමට 6 ක් අත්අඩංගුවට. සරත් වීරසේකරත් අත දමයි (වීඩියෝ)

රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා. මේ අතර රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට එල්ල වූ ප්‍රහාරය ගැන පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයාට නියෝග කර ඇති … Continue reading රාගම සිදුවීමට 6 ක් අත්අඩංගුවට. සරත් වීරසේකරත් අත දමයි (වීඩියෝ)