නව ජනපති යටතේ ඉන්දීය ධීවරයින් 6 දෙනෙකු මෙරට නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයන් 6 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ඉන්දියාවේ රාමේෂ්වරන් ප්‍රදේශයේ සිට පැමිණ ඇති මෙම ධීවරයන් ඊයේ රාත්‍රීයේ දී තලෙයිමන්නාරම – නාච්චිකුඩා වෙරළේ ධීවර කටයුතු වල නිරතවෙමින් සිටියදී නාවික හමුදා භාරයට ගෙන ඇති බව සඳහන්. එමෙන්ම නාච්චිකුඩා වෙරළ ප්‍රදේශයේ නවතා තිබූ තවත් ඉන්දීය ධීවර යාත්‍රාවක් පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදි … Continue reading නව ජනපති යටතේ ඉන්දීය ධීවරයින් 6 දෙනෙකු මෙරට නාවික හමුදා භාරයට