P.H.I ගේ ඝාතනය ගැන හොයන්න පොලිස් කණ්ඩායම් 6 ක්
කරන්දෙණිය කුරුදුගහහැතැප්ම් දිවිතුරගමදී නාඳුනන තුවක්කුකරුවන්ගේ වෙඩි පහරින් ඊයේ (26)ජිවිතක්ෂයට පත්වූ කරන්දෙණිය පාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ ඝාතකයන් හදුනා ගැනීමට පොලිස් කණ්ඩායම් හයක් මේ වනවිට යොදවා ඇති බව ඇල්පිටිය පොලිස් අධිකාරී කාර්ලය පවසනවා. ලංකාදීප වෙබඩවිය සඳහන් කරන්නේ එම කාර්යාලයේ පූර්ණ අධීක්ෂණය යටතේ වෙනමම විශේෂ පොලිස් කණ්ඩායමක් මෙම ඝාතනයේ සුලමුල හෙළිකර ගැනීම සදහා … Continue reading P.H.I ගේ ඝාතනය ගැන හොයන්න පොලිස් කණ්ඩායම් 6 ක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed