ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 62ක්..!

මාස ගණනකට පසු ඊයේ (18) දින මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන 62ක් ලෙස වාර්තා වුණි. මෙවැනි පසුබිමක යළි කොවිඩ් ව්‍යාප්තියේ අවදානමක් ඇති බවයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ. එමෙන්ම, ගෝලීය කොවිඩ් ආසාදිතයින් ඉහළ යාම තුළ ශ්‍රී ලංකාවේ ද දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ගත වූ සති දෙක … Continue reading ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 62ක්..!