ඊයේ කොරෝනා ආසාදිතයින් 697 ක්..!

ඊයේ (14) දිනයේ නව කොරෝනා ආසාදිතයින් 697 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොරෝනා මරණ 23 ක් ඊයේ දින වාර්තා වීමත් සමඟ සමස්ත මරණ සංඛ්‍යාව ද 13,995 ක් දක්වා ඉහළ යන ලදි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 13 දෙනෙකු කාන්තාවන වන … Continue reading ඊයේ කොරෝනා ආසාදිතයින් 697 ක්..!