29 C
Colombo
Tuesday, October 4, 2022

ඊයේ කොරෝනා ආසාදිතයින් 697 ක්..!

- Advertisement -

ඊයේ (14) දිනයේ නව කොරෝනා ආසාදිතයින් 697 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොරෝනා මරණ 23 ක් ඊයේ දින වාර්තා වීමත් සමඟ සමස්ත මරණ සංඛ්‍යාව ද 13,995 ක් දක්වා ඉහළ යන ලදි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 13 දෙනෙකු කාන්තාවන වන අතර ඉතිරි 10 දෙනා පිරිමි ආසාදිතයින් ය.

වයස අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 6 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 17 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.

ඊයේ වාර්තා කරන ලද මෙම මරණ 23 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, පෙරේදා දිනයි.

May be an image of text that says "රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் Department of Government nformation 2021.11.14 ප්‍රවෘත්ති නිවේදනය ප්‍රධාන කර්තෘ/ පුවෘත්ති කර්තෘ අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති කළමනාකරු වෙබ් අඩවි කර්තෘ යාවත්කාලීන කිරීම 20.15 නිවෙදන අංක නිකුත් කරන ලද වේලාව අද 2021 නොවැම්බර් 1172/2021 20.15 අද_(14) කොව්ඩ් ආසාදිතයින් 697 නිවේදනය!! මේ දක්වා තහවු කරන ලද කොව්ඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව මෙසේය. තහවුරු කරන ලද මුළු සංඛ්‍යාව අද අලුතින් වාර්තා වූ සංඛ්‍යාව දෙවන වටය (අලුත් අවුරුදු කොව්ඩ් පොකුර) 551343 විදේශගතව සිට පැමිණ හඳුනාගත් 197 .බ්‍යාව එකතුව 02 551542 (අද දවසට 697) Dimr 있d u මොහාන් රනායක රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ීලංකාව. (+9411)2515759 www.news.lk"

RECENT ARTICLES - SINHALA

කෝප් කමිටුවෙන් හර්ෂ ඉල්ලා අස්වෙයි

තමන් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වන බවට සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා. ට්විටර් පණිවුඩයක් නිකුත්...

Breaking: සුදේව හෙට්ටිආරච්චි ස්වර්ණවාහිනියෙන් ඉල්ලා අස්වෙයි

0
ස්වර්ණවාහිනී නාලිකාවේ විධායක අධ්‍යක්ෂ්‍යවරයා ලෙස කටයුතු කළ සුදේව හෙට්ටිආරච්චි මහතා එම තනතුරින් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අනුව සිය ඉල්ලා...

අත්‍යාවශ්‍ය සේවා නම් කරමින් රනිල්ගෙන් තවත් ගැසට්ටුවක්

සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන බවට හඳුනාගත් සේවාවන් කිහිපයක් හඳුනාගනිමින් ඒවා සඳහා අතිවිශේෂ ගැසට්ටුවක් නිකුත් වී තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Tom Moody and Sri Lanka Cricket to part ways

0
Former Sri Lankan Head Coach Tom Moody, who joined Sri Lanka Cricket once again last year as the director of cricket for...

Temples to switch off lights on Poya Day to protest tariff hike?

0
A proposal has been presented to the Central Province Maha Sangha Sabha to turn off the lights within all temples across the...

Horrific details about captivity of 7 Sri Lankans by Russian soldiers revealed

0
A Ukrainian journalist and the Kharkiv region’s police have disclosed appalling details about the torture the seven Sri Lankans endured while they...