27.8 C
Colombo
Friday, April 26, 2024

ඊයේ කොරෝනා ආසාදිතයින් 697 ක්..!

- Advertisement -

ඊයේ (14) දිනයේ නව කොරෝනා ආසාදිතයින් 697 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොරෝනා මරණ 23 ක් ඊයේ දින වාර්තා වීමත් සමඟ සමස්ත මරණ සංඛ්‍යාව ද 13,995 ක් දක්වා ඉහළ යන ලදි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 13 දෙනෙකු කාන්තාවන වන අතර ඉතිරි 10 දෙනා පිරිමි ආසාදිතයින් ය.

වයස අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 6 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 17 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ වැඩිහිටියන් ය.

ඊයේ වාර්තා කරන ලද මෙම මරණ 23 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, පෙරේදා දිනයි.

May be an image of text that says "රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் Department of Government nformation 2021.11.14 ප්‍රවෘත්ති නිවේදනය ප්‍රධාන කර්තෘ/ පුවෘත්ති කර්තෘ අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති කළමනාකරු වෙබ් අඩවි කර්තෘ යාවත්කාලීන කිරීම 20.15 නිවෙදන අංක නිකුත් කරන ලද වේලාව අද 2021 නොවැම්බර් 1172/2021 20.15 අද_(14) කොව්ඩ් ආසාදිතයින් 697 නිවේදනය!! මේ දක්වා තහවු කරන ලද කොව්ඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව මෙසේය. තහවුරු කරන ලද මුළු සංඛ්‍යාව අද අලුතින් වාර්තා වූ සංඛ්‍යාව දෙවන වටය (අලුත් අවුරුදු කොව්ඩ් පොකුර) 551343 විදේශගතව සිට පැමිණ හඳුනාගත් 197 .බ්‍යාව එකතුව 02 551542 (අද දවසට 697) Dimr 있d u මොහාන් රනායක රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ීලංකාව. (+9411)2515759 www.news.lk"

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...