ඉන්දියානු ණය ආධාරවලින් ඩොලර් මිලියන 80 ක සුදු සීනි ගෙන්නලා

අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා ඉන්දියාවෙන් ලබාගත් ඇමෙරිකානු ඩොලර් බිලියන 1ක ඉන්දීය ණය පහසුකම මේ දක්වා උපයෝජනය කර ඇති ආකාරය පිළිබඳව මුදල් අමාත්‍යාංශය විසින් පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා. මුදල් අමාත්‍යාංශය පවසන පරිදි 2022 ජූනි 03 දින වන විට සුදු සීනි ආනයනය සඳහා මෙම ණය මුදලින් ඩොලර් මිලියන 80.2 ක් ආනයනකරුවන් 48 දෙනෙකු අතරේ බෙදා වෙන් කර … Continue reading ඉන්දියානු ණය ආධාරවලින් ඩොලර් මිලියන 80 ක සුදු සීනි ගෙන්නලා